UI / UX Design Fundamentals for Beginners in Sinhala : Batch 01 by Shiran Sanjeewa Weerasinghe

Votre vidéo commence dans 10
Passer (5)
Formation gratuite en FR pour les membres inscrits sur les sites de vidéos

Merci ! Partagez avec vos amis !

Vous avez aimé cette vidéo, merci de votre vote !

Ajoutées by
9 Vues
✍️ පාඨමාලාවට සම්බන්ධ වීමට - https://elearning.lk/courses?course_search=Product+Design+Fundamentals&instructors=&instructors2=&price_radio=all
???? Join Our WhatsApp Group - https://chat.whatsapp.com/DCyuWfqGxff1ciQpR8uhuG
???? 075 6 700 700 (Direct Calls Only)
???? 075 954 1398 (WhatsApp Messages Only)
???? 075 987 3655 (WhatsApp Messages Only)

ලෝක මට්ටමේ Web සහ Mobile Application Experiences Design කරන්න කැමතිද? ????????????

???? ඔබත් Graphic, Web හෝ Mobile App Designer කෙනෙක්ද? එහෙනම් විධිමත්ව UI/UX හැදෑරීම තුළින් ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එකතු කර ගන්න ඔන්න eLearning.lk හරහා හොඳම හොඳ අවස්ථාවක් දැන් උදා වෙලා තිබෙනවා.

???? මේ වෙනකොට ලෝකයේ IT ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමි වන අංශයක් තමයි UI/UX Designing කියන්නෙ. ඔයාලා අද මොන Website එකට ගියත්, මොන Mobile App එකට ගියත්.... ඔයාලව ඒවායේ බැඳ තබාගන්න ප්‍රධානතම හේතුව වෙන්නෙ ඒවායෙ භාවිතා කරලා තියෙන UI & UX.

✅ ඉතින් අපි හිතුවා Product UI/UX Design ක්ෂේත්‍රයේ වසර 20කට වඩා ජාත්‍යන්තර අත්දැකීම් සහිත හොඳම ගුරුවරයෙක් සමඟින් ඔයාලට UI/UX ගැන බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම කියලා දෙන්න.
___________________________________

???? පාඨමාලා කාලය : මාස තුනකි (පැය 20+)
???? ආරම්භක දිනය : 2024.12.07
???? අවසාන දිනය : 2025.03.01
???? දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 සිට රාත්‍රී 7.00 දක්වා
???? මාධ්‍යය : සිංහල
___________________________________

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්...
???? Module 1: Foundations of Product (UX/UI) Design
???? Module 2: User Research and Problem Definition
???? Module 3: Wireframing and Prototyping
???? Module 4: UX Research and Testing
???? Module 5: High-Fidelity Design
???? Module 6: Responsive Web Design
???? Module 7: Portfolio Development and Career Preparation
___________________________________

????️ සැබෑ මිල: රු.25,000

????️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක

????️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.20,000ක් පමණි)

????️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික තුනකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

????️ වාරික වශයෙන් ගෙවීම් කර, 2024 දෙසැම්බර් මස 04 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්බන්ධ වන සිසුන්ට 10%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.22,500ක් පමණි)
___________________________________

???? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු, Recordings ඕනෑම වාර ගණනක් Online නැරඹිය හැක.

???? පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව Digital Badge එකක් හිමිවේ!
___________________________________

ඔබේ ගුරුවරයා ගැන යමක් - Shiran Weerasinghe
???? MSC in Information Technology
???? Director of Product Design at Bayzat (Dubai)
???? Founder of UX Colombo
???? Specialized in AI, PLG, and GTM Strategy
???? https://www.linkedin.com/in/shiransanjeewa/
___________________________________

???? ඇයි අපි විශේෂ?
???? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
???? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
???? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
???? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
???? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
???? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
???? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
???? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
???? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
???? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
???? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
???? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
???? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.

* Online Courses - https://elearning.lk/
* YouTube Channel 01 - https://www.youtube.com/eLearningLK
* YouTube Channel 02 - https://www.youtube.com/@elearning-tutorials
* Facebook Page - https://www.facebook.com/elearninglk
* Blog - https://elearning.lk/blog/
* Instagram Page - https://www.instagram.com/elearning.lk/
* Twitter - https://twitter.com/elearninglk
* LinkedIn - http://linkedin.com/company/elearninglk
* TikTok - https://www.tiktok.com/@elearninglk
* Telegram - http://t.me/elearninglk

ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

#UIDesign #UXDesign #GraphicDesign #GraphicDesigning #KavishnaWijesinghe #UserExperience #UserInterface #InteractionDesign #DesignThinking #Wireframing #Prototyping #VisualDesign #UsabilityTesting #UserResearch #MobileAppDesign #WebDesignTrends #ResponsiveDesign #InformationArchitecture #Accessibility #UserCenteredDesign #Microinteractions #Gamification #UIUXTools #CaseStudies #HCI #UserFlow #Typography #ColorTheory #IconDesign #CardSorting #DesignPortfolio #EmotionalEngagement #CognitiveLoad #NavigationDesign
Catégories
E commerce Divers

Ajouter un commentaire

Connectez-vous ou inscrivez-vous pour poster un commentaire.

Commentaires

Soyez le premier à commenter cette vidéo.