IITS WordPress Free Awareness Programme

Votre vidéo commence dans 10
Passer (5)
Formation gratuite en FR pour les membres inscrits sur les sites de vidéos

Merci ! Partagez avec vos amis !

Vous avez aimé cette vidéo, merci de votre vote !

Ajoutées by admin
61 Vues
???? IITS 3 Months Wordpress පාඨමාලාව වෙත සම්බන්ධ වන සිසුන් පමනක් අනිවාර්යයෙන්ම මෙම නව whatsApp group එක වෙත Join වන්න. ????

පාඨමාලාව වෙත ලියාපදිංචි වන සියලුම පියවර මෙම නව whatsaApp group එක වෙත පමනක් ලබා දේ.

New whatsApp group :

https://chat.whatsapp.com/I6MHFuVDrfOKoO110DTuCu

3 Months WordPress Programme

???? Content

????Introduction
????WordPress installation
????WordPress basics
????Building E- Commerce website
????Building personal websites with WordPress
????Building a corporate business site
????Building a blog
????Final project

⏰ කාලය : මාස 3

????‍♂️ ගාස්තු: රු .3500 (මාස 3 ටම)


???? පැවැත්වෙන දිනයන් :
සෑම ඉරිදා දිනකම සවස 7:00 සිට 9:00 දක්වා ( ඔක්තෝම්බර් මස 9 වන දින ආරම්භ වේ)

???? (මෙම දිනයේ පැමිනිය නොහැකි සිසුන් වෙත වෙනම වැඩපිලිවෙලක් සකසා ඇත.)

???? මෙහෙයවීම :
M.P Chamod Sandaru
M.Sc in CS(Reading, UCSC), B.Sc in ICT (RUSL), Dip in Web Engineering(UK, Pearson), Dip in Business Management (UK, Pearson)

මෙහිදී :

???? ඉතාමත් සරලව Basic to Advnced සියලුම විෂය කරණු ,Practicals සහ Projects 5ක් සහිතව ආවරණය කෙරේ.

???? සම්පූර්නයෙන්ම සිංහල මාධ්‍යයෙන් පැවැත්වීම

???? practical සහ project එකක් කිරීම .මේ නිසා මාස 3ක කාලය තුල හොද දැනුමක් wordpress ගැන ඇති කිරීම.

???? ඔයාලට සෑම දේශනයකම PDF notes සහ අපි ඔයාලට නොමිලේ additional learning materials ලබා දෙනවා. මේ හැම දෙයක්ම Google classroom එක හරහා ඉතාමත් විදිමත් විදිහට සිදු කරනවා

????විශ්ව විද්‍යාල අපේක්ශිත සිසුවෙකු නම් විශ්ව විද්‍යාල තුල ඔබට පවතින ඕනැම ප්‍රශ්නයක් සදහා දේශකවරයාගෙන් පිලිතුරු ලබා ගත හැකි වීම.

????Exam පවත්වා ඔබගේ දැනුම අමතක නොවී තබා ගැනීමට කටයුතු කිරීම.

පාඨමාලාව වෙත ලියාපදිංචි වන සියලුම පියවර මෙම නව whatsaApp group එක වෙත පමනක් ලබා දේ.

New whatsApp group :

https://chat.whatsapp.com/I6MHFuVDrfOKoO110DTuCu
Catégories
E commerce Wordpress

Ajouter un commentaire

Connectez-vous ou inscrivez-vous pour poster un commentaire.

Commentaires

Soyez le premier à commenter cette vidéo.